Thursday, May 2, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමට ජනපති අවසන් ගෞරව දක්වයි




අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වුවා.

මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා පවුලේ ඥාතීන් සමගද ශෝකය බෙදා ගත් බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. . 

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව හරහා සජීවීව දැන් ඔබට නැරඹිය හැකියි.