Tuesday, May 7, 2024

General line - 0115112241

අසරණ පිරිසකට නෙත් පාදන්න හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා හෙට කළුතරට




හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ සමාජ සත්කාරක වැඩසටහනක් කළුතර බෝධි පරිශ්‍රයේදී හෙට සිදු කෙරෙනවා.

ඒ අනුව ඇසේ සුද හේතුවෙන් අන්ධභාවයට ලක්ව සිටින පිරිසෙන් 20 දෙනෙකුට ආධාර සැපයීම සඳහා වෙසක් කාඩ්පත් එහිදී අලෙවි කෙරෙන බවයි හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ මහජන සම්බන්ධීකාරක තාරිකා ගුණතිලක පැවසුවේ.