Monday, May 6, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට තරඟවදින බව සජිත් පාර්ලිමේන්තුවේදී කියයි




එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව පවා මෙතෙක් ස්ථීරව ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති බවයි.


මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් අන්තවාදය අවසන් වී නොමැති බවයි.


මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ.


මේ, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්.


පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද මෙහිදී අදහස් පළ කළා.