ඉරාන ජනාධිපතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය නිම කර දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අද රාත්‍රියේද මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට නියමිතයි.
මේ, ඒ පිළිබඳව පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.