Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් හමුවෙයි 

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියලු පාර්ශව සහය ලබා දිය යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වෘත්තීය ත්‍රීරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මේ, කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියද අදහස් පළ කළා.