Saturday, November 30, 2024

General line - 0115112241

රටවල් 38කට වීසා ගාස්තු නිදහස් කෙරේ




රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අවසර ලබාදී තිබෙනවා.

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “වන් චොප්” ක්‍රමය අනුගමනය කරමින් එලෙස වීසා ගාස්තු නිදහස් කෙරෙනවා.

මෙම තීරණයත් සමඟ වීසා කවුළු තුළ පවතින තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.