Sunday, September 22, 2024

General line - 0115112241

ගුවන් තොටුපොල ආරක්‍ෂාව තර කෙරේ - දේශපාලන පවුල්වල කිහිප දෙනෙකු රටෙන් පිටව යයි

ටී කේ ජී කපිල




කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙනවා.

ඒ ගුවන් හමුදාව විසින්. දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ.