ජනාධිපතිවරණයට වැයවූ මුදලට සාපේක්ෂව මහ මැතිවරණයට විශාල මුදලක් වැයවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පැවසුවේ මැතිවරණ රාජකාරි සඳහා යොදවාගන්නා නිලධාරින් ඇතුළු සියලුම සේවාවන් ජනාධිපතිවරණයට සාපෙක්ෂව ඉහළ දැමීමට සිදුවන බවයි.