Wednesday, November 27, 2024

General line - 0115112241

පරාජයන් හමුවේ පසු නොබසින බව විපක්ෂ නායකවරයා කියයි




මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලන කටයුතු පසුබෑමකට ලක් නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සමගි ජනබලවේගය එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.