Wednesday, November 27, 2024

General line - 0115112241

IMF ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් දිවයිනේ සංචාරයක




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් දිවයිනේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, හෙට සිට ලබන 04 වනදා දක්වායි.

එම අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් දිවයිනට පැමිණෙන එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබනවා.

ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරින් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.