ජාතික ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා අපේක්‍ෂකයින් ලෙස ඉදිරිපත්වීමට විශාල ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී එම පක්ෂයේ ප්‍රධානීන් දැඩි අපහසුතාවකටද ලක්ව ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.