Saturday, October 5, 2024

General line - 0115112241

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක තනතුරට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්




රාජ්‍ය බුද්ධි සේවයේ පුරප්පාඩුව පැවති අධ්‍යක්‍ෂ තනතුර සදහා නිලධාරියෙකු පත් කර තිබෙනවා.

එලෙස එම තනතුරට පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතායි.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ධුරය පුරප්පාඩු වුණා.