Saturday, October 5, 2024

General line - 0115112241

දුෂණ චෝදනාවලට සම්බන්ධ පිරිස දැනටමත් බිය වී ඇතැයි මාලිමාව කියයි




පසුගිය කාල සීමාවේ සිදු වූ දූෂණ සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අදාළ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ ඇතමුන් මේ වනවිටත් බියට පත්ව ඇති බවයි.