Saturday, October 5, 2024

General line - 0115112241

හර්ෂගෙන් අනාවරණයක්




ඉදිරි මහ මැතිවරණයේදී තමන් පරාජයට පත් කිරීම සඳහා ඇතැමුන් විවිධ උපක්‍රමවල යෙදී සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.