Tuesday, November 26, 2024

General line - 0115112241

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ආණ්ඩුවෙන් තීරණයක්




ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ අනවශ්‍ය බලයක් ලැබීම රටට හිතකර නොවන බව වෙළඳ සන්නාම විශේෂඥයෙකු හා අලෙවි උපදේශකවරයෙකු වන විකසිත වීරසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවේ දුර්වල වීමද රටට හිතකර නොවන බවයි. 

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් සතුව වඩා වැඩි වගකීමක් පවතින බවයි තරුණ ක්‍රියාකාරිණි නාමිනී පණ්ඩිත මහත්මිය පැවසුවේ. 

මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.