Tuesday, November 26, 2024

General line - 0115112241

ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් මහජනතාවට දැනුම් දීමක්




ඊශ්‍රායලයේ රැකියා සඳහා මීට පෙර කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වීල ඉන් අසමත් වූ අයට යළි මාස 6කට පසු එම විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමිවන බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවාග ඊට අදාළ නිවේදනය පහතින්.