Wednesday, October 16, 2024

General line - 0115112241

කාසියේ වාසිය කොදෙව්වන්ට 




ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලැබී තිබෙනවා 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා .

ශ්‍රී ලංකා කණ්ඩායම් සංචිතය පහතින් 

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ චමිදු වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සංචිතය පහතින් 

ඉවින් ලුවිස්, බ්‍රැන්ඩන් කිංග්, ශායි හෝප්, රොස්ටන් චේස්, ශෙර්ෆන් රදෆෝට්, රොමෙන් පවල්, ෂමර් ස්ප්‍රිංගර්, රොමාරියෝ ශෙපර්ඩ්, අල්සාරි ජෝසෆ්, ගඩාක්ෂ් මෝටි සහ ශමර් ජෝසප් යන ක්‍රීඩකයින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩාය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.