Tuesday, November 26, 2024

General line - 0115112241

කැලණි සහ අත්තනගලු ඔය ගං වතුර අවදානමත් තවදුරටත්




අත්තනගලු ඔය සහ කැලණි ගඟේ පහත්බිම් ප්‍රදේශවල තවදුරටත් ගං වතුර අවදානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ.


සෙසු ගංඟා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.