Sunday, October 20, 2024

General line - 0115112241

රනිල්ට සහාය පළ කළ වත්තල ප්‍රබලයා නියෝමාල් සමඟ එක් වෙයි




රනිල්ට සහාය පළ කළ වත්තල ප්‍රබලයා  නියෝමාල්  සමඟ එක් වෙයි

වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන තිලඟරත්න ද අල්විස්  මහතා අද ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතා සමග එක් වුණා.

නියෝමාල් පෙරේරා මහතා සමග එක්වූ හිටපු සභාපතිවරයා සඳහන් පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී තමන්ගේ කණ්ඩායම සමග පූර්ණ සහයෝගය නියෝමාල් පෙරේරා මහතාට ලබා දෙන බවයි

ඔහු මීට පෙර පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළා