පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්රීවරුන්ට ලැබෙන වරප්රසාද සම්බන්ධයෙන් ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.
ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
මේ ඊට එක් වූ ලිබරල් යූත් මූව්මන්ට්හි නිර්මාතෘ නාමිනි පණ්ඩිත මහත්මිය.
හෙට පැවැත්වෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට අපේක්ෂකයින් තේරී පත්වන ආකාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහනට එක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙලෙස පැහැදිලි කළා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනක් අද රාත්රී 07යි 30ට ප්රචාරය වනවා.
ඊට සහභාගී වන්නේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතායි.