නව රජයේ පළමු නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පමණ කැබිනට් මන්ඩල රැස්වීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ ඊයේ දිනයේදීයි.
ජනාධිපතිවරයා ද ඇතුළත්ව නව අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 22 දෙනෙකුන් සමන්විත වනවා.