පරාජයට පත්වූ මන්ත්රීවරුන් බොහෝ දෙනෙකුගේ ප්රශ්නයක් බවට පත්වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කොපමණ කාලයක් පවතී ද නැවත බලයට පැමිණීමට කළ යුතුදේ කුමක්ද යන්නයි
මහ මැතිවරණයේදී තමන්ට කුමක්ද සිදු වුයේ යන්න සොයාබැලීම සඳහා තවත් සමහර මන්ත්රීවරුන් පිරිසක් අධිකරණය හමුවට යාමට ද නියමිත බවද වාර්තා වෙනවා.
එහිදී හෙළිවූ කරුණු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>> KANIN KONIN