Monday, December 16, 2024

General line - 0115112241

විපක්ෂයෙනුත් කථානායක ධූරයට නමක්




හිස් වූ කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන්ද නමක් පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට බලාපොරොත්තු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ ඒ සඳහා නමක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.