Wednesday, December 25, 2024

General line - 0115112241

ඩිජිටල්කරණය තුළින් රැකියා අහිමි වීමේ අවදානමක් - යසස් විශුද්ධි අබේවික්‍රම




ඩිජිටල්කරණය තුළින් රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ හිටපු සභාපති, ෆේස්බුක් ආයතනයේ දකුණු ආසියාව සඳහා හිටපු කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා පවසනවා. 

එහෙත් ඩිජිටල්කරණය තුළින් රැකියා අවස්ථා සම්පූර්ණයෙන්ම අහිමි නොවන බව ද ඔහු කියා සිටියා. 

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ හිටපු සභාපති, ෆේස්බුක් ආයතනයේ දකුණු ආසියාව සඳහා හිටපු කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.