නත්තල් සමය ඇතුළු එළඹෙන උත්සව සමයේදී සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා සඳහන් කළේ මාර්ග ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා සඳහන් කළේ යතුරුපැදිවල ගමන්කරන්නන් මාර්ග ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.