අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,950 දෙනෙකුට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.
ඒ අනුව ගතවූ දින දෙකේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 16,000කට පමණ එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පැවසුවේ.