Friday, January 17, 2025

General line - 0115112241

හිටපු ජනපති ගෝඨාභය CIDයට




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. 

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වුණා.