යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩාවලටද ගෙනවිත් භාර දෙන්නැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
එලෙස ලබා දෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් දෙකක මුදලක් ලබා දෙන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඇඹිලිපිටිය වී ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළා.