පිළිකා සෛල විනාශ කිරීමේ උපකරණ පද්ධති රෝහල් කිහිපයක ස්ථාපිත කිරීමට අදාළ ගිවිසුමකට ඊයේ දිනයේදී අත්සන් තැබූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.