ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදී 5S ඵලදායීතා සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් දා පැවැත්විණි .
එහිදී කොළඹ ඩී .ඇස් .සේනානායක විද්‍යාලය 5S ජාත්‍යන්තර ඵලදායීතා සහතිකය ලබාගත් පළමු පාසල බවට පත් විය.
මේම ක්‍රියාවලියේදී මුල සිටම එය නියාමනය කරමින් උපදෙස් ලබා දුන් විදුහල්පතිතුමාටත්, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති, ප්‍රාථමික අංශ ප්‍රධාන, ශ්‍රේණි ප්‍රධාන ඇතුළු 02/03 ශ්‍රේණිවල සියලුම ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ටත්, දෙමව්පියන්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන බව සහකාර විදුහල්පති ඉසුරු ලියනගේ මහතා පවසා සිටියා
තවද 2025 වර්ෂය අවසන් වීමට ප්‍රථම සමස්ත ඩී.ඇස්.සේනානායක විද්‍යාලයම 5S සහතික කරනයට ලක් කිරීම අපගේ අරමුණ වන බවත් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකන බවද එහෙදි පැවසුවා.