Friday, September 20, 2024

General line - 0115112241

දුම්රියක ගැටී විදෙස් ජාතිකයෙකු මියයයි (PHOTOS)




බම්බලපිටිය ප්‍රදේශයේදී දුම්රියක එන්ජිමෙහි ගැටී විදෙස් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

මොහු  මාලදිවයින් ජාතිකයෙකු බවයි වාර්තාවන්නේ.

ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයේ සිට මුහුද නැරඹීමට ගොස් සිටි අවස්ථාවේ මොහු මෙසේ දුමිරියේ ගැටී ඇති බවයි වාර්තාවන්නේ.

ඡායාරූප පහතින්

Image00004

Image00001

Image00002

Image00003