Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිට ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ඒ සඳහා පළමුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කළයුතු බවයි.

කුරුණෑගලදි ඊයේ (04) පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සමුළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.
එම සංවාදය පහතින් අහන්න