Thursday, September 19, 2024

General line - 0115112241

දිරිය නෙත් තවත් සත්කාරයක් රුවන්වැල්ලේදී සාර්ථකව (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් රුවන්වැල්ල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාප කේන්ද්‍ර කර ගනිමින් අද සිදුකෙරුණා.

එම ප‍්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල්වල දරු දැරියන් වෙනුවෙන් පොත්පත් බෙදාදීම , රෝද පුටු පරිත්‍යාග කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කෙරුණු අතර ඇරෑපොලමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සිසුන් සඳහා පවරාදීමද එහිදී සිදු කෙරුණා.

diriya neth (11)

diriya neth (01.) diriya neth (01.1) diriya neth (01.2) diriya neth (01.4) diriya neth (01.5) diriya neth (8)

diriya neth (37) diriya neth (10)diriya neth (17) diriya neth (022) diriya neth (26) diriya neth (27) diriya neth (29) diriya neth (31) diriya neth (33)diriya neth (38) image-0-02-01-0a266fe362eb485fb54bf456de06a6a09cc21d86bd92e7591e2d4bfcc0e65fe8-V image-0-02-01-0e0c7cb9eb16a912c20ea8e068f618199fefd1518e70d706f7bc45615567f250-V image-0-02-01-1bfac389d923993d2c0ed7ca62b2991db2264f09496297e555fe64d36d944007-V image-0-02-01-2b5772e907e773e6bd11fb34c6771d306b622f0d98cc2701eefc51fe65aada80-V image-0-02-01-3cc879a4aa6672f4c6133c838e525036c4238d202f2d845a63eedc7d913075a2-V image-0-02-01-6c2bc93b7e6dc7c06feabe9af2648f885259b6b94364501205c7bd164a734f90-V image-0-02-01-7e23aaa2ded8ce68760c692837238a5e839df35d28f4045d0ecb3c1f1e566767-V image-0-02-01-9e06dfe1731c358bd14f1c2a2d152f88d3c83988134080c3dc3c612521d41058-V image-0-02-01-33b85839d918dc8639f3e31b7b508f1f271527bbef175f4d83706beef22ddf40-V image-0-02-01-33de12d15f539239c2907b7f0fd9f64e7e4ccdb2cae905ec8da3712d058f0407-V image-0-02-01-75dcd262852340421fd99ea20a5c12692472be3201c3069e677d632629570d04-V image-0-02-01-92a021ec1af2c48555eb27c48996f44bd4b0f6e9f9e10c47baad4fc5fdf23850-V image-0-02-01-358ec1b0337cd0c7bea966ce9e50ecf175e92790ba825e9a2ce23af27af51461-V image-0-02-01-43507fd73f713b133c1bb04d8c94404b7aab0e52911298d58859294c5cb7373a-V image-0-02-01-a60d7b0b493e643c2bd72be9384abb7df6f72ab346726a98c25913dc420d7029-V

diriya (8)

diriya (1)diriya (3) diriya (4) diriya (5)

diriya (7) diriya (6)

diriya (2)

diriya (16)diriya (9) diriya (10) diriya (11) diriya (12) diriya (13)diriya (15)01 02 03

…………………………………………………………………

දිරිය නෙත් තවත් සත්කාරයක් අද රුවන්වැල්ලේදී

Sep 5, 2016 @ 07:40

නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් රුවන්වැල්ල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාප කේන්ද්‍ර කර ගනිමින් අද (05) සිදු කෙරෙනවා.

ප‍්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල්වල දරු දැරියන් වෙනුවෙන් පොත්පත් බෙදාදීම , රෝද පුටු පරිත්‍යාග කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ සිදුවනු ඇති.

ඊට අමතරව ඇරෑපොලමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සිසුන් සඳහා පවරාදීමද මෙහිදී සිදුකෙරනවා.

රුවන්වැල්ල වැන්දල පුරාණ විහාරස්ථානයේදී අද පෙරවරු 8.30සිට මෙම සමාජ සත්කාරයන් සියල්ල සිදු කෙරෙනවා.