Thursday, September 19, 2024

General line - 0115112241

‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ එළිදකී




යුද උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත කෘතියක් දොරට වැඩීමේ උත්සවය හෙට (06) පැවැත්වෙනවා.

‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ නම් මෙම කෘතියෙන් කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව කියැවෙන බවයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ.

0101Road to Nandikadal E flyer two books