Thursday, September 19, 2024

General line - 0115112241

නාමල් පැද්ද කාර් එකක් පාතාලෙන් FCIDයට




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේදීයි.

පසුව එය පාතාල සාමාජිකයෙකු බව කියන ‘ජී බෝයි’ නමැත්තෙකුට අලෙවි කර ඇතැයිද සැකකෙරෙනවා.