Thursday, September 19, 2024

General line - 0115112241

පොලිසියේ පුටු මාරු කෙරේ




මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මාරුවීම් ලද පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනය පහතින් දැක්වෙයි.

media-on-2016-03media on 2016 02