Thursday, September 19, 2024

General line - 0115112241

සාලාව වැසියන් යළි වීදි බසින්න සැරසෙයි




සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් දේපළ හානිවූවන්ට වන්දි ලබාදීමේදී අසාධාරණයක් සිදුවන බව අද (05) නැවත අවධාරණය කෙරුණා.

ඒ, සාලාව ජනතා පවුර නමැති සංවිධානයක් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා නැවත වීදි බැසීමට ද ඉදිරියේදී සිදුවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.