Thursday, September 19, 2024

General line - 0115112241

පොලිසියට මුද්දරයක්




ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් නව මුද්දරයක් එළිදක්වා තිබෙනවා.

ඉකුත් 03 වැනිදා යෙදී තිබූ 150 වැනි පොලිස් සැමරුම් දින උළෙලට සමගාමීව මෙම මුද්දරය සමග මුල්දින කවරයක්ද නිකුත් කෙරුණා.

මෙම නව මුද්දරයේ වටිනාකම රුපියල් 15 ක් වනවා.

gfd unnamed