Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයෙන් කොළඹට තවත් සංවිධායකවරයෙක්




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක්කය සඳහා තවත් සංවිධායකවරයෙකු අද (07) පත්කර තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඔහු පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව මෙම නව සංවිධායකවරයා ලෙස පත්වී ඇත්තතේ පී.එච්. රසික මංජුල බුද්ධදාස යි.