Thursday, April 25, 2024

General line - 0115112241

කෝටි 4ක කොකේන් සමග කතක් කොටුවෙයි




රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු කාන්තාව බ‍්‍රසීලයේ සිට ඉතියෝපියාව හා ඉන්දියාව හරහා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. ඇගේ වයස අවුරුදු 48 ක්.

එම කොකේන් තොගයේ බර කිලෝග‍්‍රැම් 2 යි ග‍්‍රැම් 615 ක් වනවා.