Tuesday, February 11, 2025

General line - 0115112241

දුමින්ද බලන්න නාමල් වැලිකඩ යයි




මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාගේ සුවදුක් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ ගාමිණි ලොකුගේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. එ් ඊයේ (13)  පස්වරුවේයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේදී මන්තී‍්‍රවරුන් දෙදෙනා දුමින්ද සිල්වාව හමුවී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.