Friday, March 29, 2024

General line - 0115112241

කෝට්ටේ දී විශේෂ පිංකමක්




කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට සමගාමීව තවත් පිං කටයුත්තක් අද (14) පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ එම විහාරස්ථ දායක සභාවේ ප‍්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා සඳහන් කළේ පෙරහැර නිමා කරමින් සුමදුර ධර්ම දේශනයක් අද සවස 5.30 ට පැවැත්වෙන බවයි. එහිදී රටට සහ ජනතාවට, රටේ නායකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමක්ද සිදුවෙන බවත් පැවසුවා.