Friday, September 20, 2024

General line - 0115112241

ආයුර්වේද ඖෂධ සංස්ථාව වසා දමයි




නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ ඉකුත් සමයේ දී ඖෂධ සංස්ථාව සම්බන්ධයෙන් ගැටළු රැසක් පැන නැගුණු බවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර අනුගමනය කළ බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.