Friday, September 20, 2024

General line - 0115112241

චමී ආකාෂ් නමින් ෆේස්බුක් ගිණුමේ සහෝදරත්වය බෙදන්නේ දෙමටගොඩ චමින්ද-මරණය පෙනි පෙනී ෆේස්බුක් යන හැටි



“මාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ මරණ දඬුවමට ලක් වූ දෙමටගොඩ චමින්ද ගේ මුහුණු පොතයි මේ. සැප්තැම්බර් 21 වෙනිදාත් මුහුණු පොත යාවත්කාලීන වී ඇ‍ත. බන්ධනාගාරයේ ලැප්ටොප් හෝ ස්මර්ට් ෆෝන් ලඟ තබාගෙන සිටින්නේ කෙසේද? පොලිස්පතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි.” භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණ දඬුවම නියමවූ දෙමටගොඩ චමින්දගේ ෆේස්බුක් ගිණුම පිළිබඳව සටහනක් එලෙස තම ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියයි.

චමී ආකාෂ් ලෙසින් දෙමටගොඩ චමින්දගේ ෆේස්බුක් ගිණුම හැඳින්වෙන අතර එය සැප්තැම්බර් 21 වෙනිදා ද ක්‍රියාත්මක වී තිබෙනවා.

චමී ආකාෂ් නැමැති ගිණුමේ ඇති දෙමටගොඩ චමින්දගේ නොදුටු ඡායාරූප පහතින් දැක්වෙනවා.

q

14211992_875473985929701_4540347601678303512_n 14222214_944367429008980_1998002574626025629_n 14225451_1334170563267527_5958811004947277078_n 14238295_1334170523267531_8901716696431459508_n 14264137_879145645562535_3826784977181409653_n 14316793_879145695562530_7136288188086206310_n 14316935_584127791789691_4459413488861748694_n 14317338_1334170036600913_3877769040725366144_n  14322200_1334169993267584_5813319402194130223_n 14322238_1334170243267559_8088818589583147940_n  14322540_1334170673267516_3714511385164054371_n 14333133_1334170149934235_850888847404631397_n 14333826_879145748895858_6535922761173047659_n