Thursday, September 19, 2024

General line - 0115112241

යාපනයෙන් කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 82 ක් අල්ලයි (PHOTOS)




යාපනය පලෙයි මරුදන්කේනි වෙරළ තීරයෙන් කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 82ක් සොයා ගෙන තිබෙනවා.

පලෙයි පොලිසිය, මරුන්දන්කේනි පොලිසිය හා නාවික හමුදාව එක්ව අද (26) අලුයම වැටලීම සිදු කෙරුණා. එහි දී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙම කේරළ ගංජා තොගය ශ‍්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වුණේ.

kerala-ganja-www-nethnews-lk00001 kerala-ganja-www-nethnews-lk00002 kerala-ganja-www-nethnews-lk00003 kerala-ganja-www-nethnews-lk00004