Friday, September 20, 2024

General line - 0115112241

කල දුටු කල වල ඉහගන්න කාලෙ , වල හිඳෙනකොට මාළුන්ට වතුර හොයපු තරුණයෝ (PHOTOS)



මේ දවස් වල ලංකාව පුරාම තියෙන්නේ වියළි කාලගුණයක්.

සමහර පැතිවලට මේ තත්වය උග්‍ර නොවුණත් හම්බන්තොට,පොළොන්නරුව පැති වලට බොන්නවත් වතුර නැතිවන තරමට නියං තත්වය දරුණු වෙලා තියෙන්නේ.

මිනිසුන්ට නම් කාගෙන් හරි උදව් ලැබෙයි ඒත් අහිංසක සත්තු කාගෙන් කියලා උදව් ඉල්ලන්නද?

මේ තියෙන්නේ වියළි කාලගුණික තත්වය නිසාම සිඳී ගිය ජල පහරක හිටපු මාලුවෝ වගයක් තරුණයෝ ටිකක් එකතු වෙලා වෙනත් තැනකට ගිහින් දාපු පිං අතේ වැඩක්..

මේ කරන අය ගැන වැඩි විස්තරයක් සඳහන් නොවුණත් මෙයාලාගේ මේ වැඩේ සමාජ ජලා වල උදවිය බොහොම අගය කර තිබුණා.

එම ඡායාරූප පහතින්..

14390773_1133551020045986_3881219843415145695_n

14441129_1133551183379303_2019373115843471420_n

14446062_1133551060045982_5409900470266578530_n

14448889_1133551150045973_1461098483230761051_n

14449819_1133551040045984_3612007172771211738_n

14463125_1133550980045990_4103033424237620333_n

14492327_1133551166712638_1811482280258890566_n

14492345_1133551136712641_1598970746766516655_n

14494633_1133551090045979_6699846494814775762_n

14495306_1133550953379326_6292421463473442848_n