Friday, September 20, 2024

General line - 0115112241

‘පියයුරු අල්ලා අනාගතය‘ කියන දෛවඥයෙකු මතුවෙයි (VIDEO/PHOTOS)



පුරාතනයේ සිටම අනාගතය පිළිබඳ අනාවැකි කීමට මිනිසා විසින් විවිධ ක්‍රම සොයාගෙන තිබෙනවා.

ජෝතිෂ්‍යය,අත්ල බලා සාස්තර කීම,අංජනම් බැලීම මින් කිහිපයක්..

නමුත් ගැහැනියකගේ පියයුරු අල්ලා සාස්තර කියනවා යැයි කීවොත් ඔබ එක්විටම මවිත වේවි.

මේ එවැනි පුවතක්.

මෙහිදී වයස්ගත පුද්ගලයෙකු විසින් ගැහැණියකගේ පියයුරු අල්ලා අනාගතය පිළිබඳ පවසනවා.

මෙය චීනයේ දුම්රියකදී සිදුවූ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණේ.

කිහිලිකරුවක් අතැතිව සිටින මෙම පුද්ගලයා ගැහැණිය දෙසවත් නොබලා ඇයගේ පියයුරු අල්ලාගෙන සිටින අතර, එම ගැහැණිය ඔහු දෙස බලා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

Xiao Yuwen නම් චීන ජතිකයෙකු මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

ඡයාරූප හා වීඩියෝව පහතින් නරඹන්න..

chinese-man-predicts-future-by-touching-womans-breasts

chinese-man-predicts-future-by-touching-womans-breasts-1