Sunday, December 22, 2024

General line - 0115112241

2017 අයවැයේ වැඩිම වෙන් කිරීම ගැන ඇමති හෙළි කරයි




2017 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මේ මස 19 වැනිදා හෝ 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අයවැයේ මූලික දළ සටහනක් ලෙස අද (04) එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මෙවර අයවැයෙන් වැඩිම වෙන් කිරීම සිදුකරන්නේ ණය සහ ණය වාරික ගෙවීම සඳහා වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.