Tuesday, September 24, 2024

General line - 0115112241

සාලාවේ විපතට පත් දරු දැරියන්ට පාසල් උපකරණ




සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් විපතට පත් දරු දැරියන්ට පොත්පත් හා පාසල් උපකරණ බෙදාදීමක් අද (08) සිදුකෙරුණා.

ඒ, සාලාව බොරළුගොඩ ශ‍්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදීයි. අමෙරිකාවේ වෙසෙන කායික සහ පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි මාධ්‍ය කලා සහ කළමනාකරණ පාසලේ සහභාගිත්වයෙන් මෙම සමාජ සත්කාරය සිදුකෙරෙනවා.

(මෙම වැඩසටහන පිළිබඳ පැහැදිළි කළ විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරියගේ හඬපටය පහතින් දැක්වෙයි)

මෙවැනි සමාජ සත්කාරක කටයුතු ඉදිරියේදීත් සංවිධාන කිරීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

14593317_575218969355768_1373139512_n 14593473_575218222689176_1410422681_n 14593642_575218996022432_590327515_n 14607924_575218029355862_460078393_n 14610610_575218696022462_1349485481_n 14610748_575218889355776_1767733535_n 14619944_575218079355857_2100513436_n 14620094_575218669355798_2098845533_n 14625269_575218119355853_1472317393_n 14625404_575218649355800_263745463_n 14625406_575218242689174_109829223_n 14627852_575218982689100_848343124_n 14627969_575218069355858_453428521_n 14628134_575218729355792_377821221_n 14628214_575218676022464_1903888047_n 14628296_575218909355774_1444813269_n 14642648_575218989355766_1732763595_n