Tuesday, September 24, 2024

General line - 0115112241

දින නවයක දී සියඹලාණ්ඩුව පොලිසියට නඩු 300 ක්




මෙම මාසයේ ගත වූ දින නවය තුළ සියඹලාණ්ඩුව පොලිසියට නඩු 300 ක් ලැබී තිබෙනවා.

රථ වාහන නඩු, බීමතින් රිය පැදවීම් හා බීමතින් අශෝභන ලෙස හැසිරීමේ සිද්ධීන් ඒ අතරට අයත්. ඊට අමතරව වරෙන්තුකරුවන් 43 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් සියඹලණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි.